Seedr account  එකකින් film download  කරමු

මම අද ගෙනාවා torrent  වලින් film download  කරන අයට ඒක කරන ලේසි විදිහක්. මේකට කියන්නේ seedr account  එකක් කියලා. Torrent වලින් download  කරන කොට seeds අඩු file එකක් නම් download  වෙන්න ගොඩක් වෙලා යනවා. ඉතින් අපි seedr account  එකක් හදාගෙන තියෙනවා නම් අපිට පුලුවන්  මේක ලේසියෙන්ම කරගන්න. මේක කරන්නේ මෙහෙමයි.

මුලින්ම torrent site එකකට ගිහින් තමන්ට ඕන film එකේ torrent එක open කරගන්න. ඊලඟට link එක copy  කරගන්න. ඒ link එක ඔයාගේ seedr account  එකේ url කියන තැනට දෙන්න. ඊට පස්සේ + ලකුණ ඔබන්න. එතකොට ඒ torrent  එක අයිති file එක අපේ seedr account  එකට upload වෙනවා. Seeds ගාන අනුව මේක upload  වෙන්න යන වෙලාව වෙනස් වෙනවා. මේ විදිහට upload  වුණාම අපිට ලේසියෙන්ම අපිට ඕන file එක download කරන්න පුලුවන් කිසිම හිරවීමක් නැතුව.

අපි මුලින්ම seedr account එක හදනකොට අපිට දෙන space එක 2 GB. ඒ කියන්නේ අපේ account එකට අන්තර්ජාලය හරහා හුවමාරු කර ගන්න පුලුවන් 2 GB හෝ ඊට අඩු file විතරයි. ඉතින් අපිට මේ space එක වැඩි කරගන්න පුලුවන් සල්ලි ගෙවලා හෝ අනෙක් අයට invite කරලා. ඉතින් මම දැන් ඔන්න invite එකක් දාලා තියෙනවා මේ link එකෙන් ගිහින් ඔයාලා seedr account  එකක් හදාගත්තම ඔයාටයි මටයි free space එක 2 GB වලට අමතරව 500 mb ක space එකක් ලැබෙනවා.

මේ link එකෙන් ගිහින් seedr account එකක් හදාගන්න. Account  එක ලේසියෙන්ම හදාගන්න පුලුවන් ඔයාගේ Gmail එකෙන් හෝ facebook account එකෙන් log වෙලා

seedr.cc



Comments